Bambara Pahasa Labana Malak Do V2 Chords
Rookantha Gunathilaka
Last Played 30/01/2026 22:35
Play Count 5714 Contributor: Dinesh Wajirage
Play Count 5714 Contributor: Dinesh Wajirage

View +52 more Rookantha Gunathilaka Chords
Chord Diagrams for 'Bambara Pahasa Labana Malak Do V2' song:
[Intro]
--------------------------------
F#m Bm E E7
[|A |- |- |- |
|- |- |E |E7 |
|D |Dm |A |- |
|E |E7 |A |- |]
[Chorus]
--------------------------------
E (D/E7) A
බඹර පහස ලබන මලක් දෝ
E (D/E7) A
බඹර සුවය සොයන මලක් දෝ
E
කිමදෝ උදෑසනින්, නොපිපී සිනා සුණේ
[Verse 1]
--------------------------------
D E
ලස්සනයි මගේ නගේ ඔයා
(E7) F#m
ගස්සලා බලන්නේ ඇයි ඔයා
Bm
ඇස්වලින් දොඩන්නේ ඇයි ඔයා
E E7 A
මට හිතෙන්නේ ආදරෙයි ඔයා
[Verse 2]
--------------------------------
D E
අද උදෙත් හිනා වෙලා ගියා
(E7) F#m
මට නොකී කතා කියා ගියා
Bm
මා සිතුම් පැතුම් බිඳී ගියා
E E7 A
ඒ වුණත් හිත අරන් ගියා
52 More Songs by Rookantha Gunathilaka: